බෞද්ධ ජනතාව සමරන ප්‍රධාන ආගමික උත්සව අතුරින් වෙසක් උත්සවයට ප්රමුඛස්ථානයක් හිමිවනවා. එදිනට සිදුහත් කුමරුගේ ඉපදීම, බුදුවීම, සහ බුදුන්වහන්සේගේ පිරිනිවන් පෑම හෙවත් තෙමඟුල සමරනු ලබන ලෝකවාසී බෞද්ධ ජනතාව ඒ වෙනුවෙන් විවිධ ආකාරයේ ආගමික වතාවත්වල නිරත වනවා.
Continue ReadingMeditation
There are many things in life that are beyond our control. However, it is possible to take responsibility for our own states of mind and to change them for the better. According to Buddhism
Continue Readingවේපචිත්ති සූත්‍රය
යම් කෙනෙක් කිපෙන කෙනාට පෙරළා කිපුනොත්, ඒකෙන් පාඩු සිදුවෙන්නෙ තමාටමයි. කේන්ති ගිය කෙනාව හඳුනගෙන, පෙරළා කිපෙන්නෙ නැත්නම්, ඔහු තමයි ජයගන්න දුෂ්කර වූ යුද්ධය දිනාගන්නෙ
Continue Readingසතර බ්‍රහ්ම විහරණ
උතුම් පැවැත්ම හෙවත් සතර බ්‍රහ්ම විහරණ සියලු සත්වයන්ට මහත් ආශිර්වාදයක් ගෙනදීමට සමත් බෞද්ධ ඉගැන්වීමකි. බ්‍රහ්ම විහරණ ගුණධර්මයෙන් පරිපූර්ණවීම එක් එක් පුද්ගලයාගේ පෞද්ගලික
Continue Reading4. උපේක්ෂා – Upeksha
උපේක්ෂා (Upeksha) සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් සිවු වන විහරණය උපේක්ෂාවයි. උපේක්ෂාව නම් පුද්ගල සිත් සතන් තුළ ඇතිවන නොසැලෙන මැදිහත් බව ලෙස දැක්විය හැකි ය. එය අලසකම,
Continue Reading3. මුදිතා – Muditha
මුදිතා (Muditha) සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් තෙවන විහරණය මුදිතාවයි. අන්‍යයන්ගේ සැපත, සතුට, දියුණුව දැක එය තමාට ලැබුණා වූ දෙයක් ලෙස සලකා සතුටුවීම, පී‍්‍රතිවීම, මුදිතා ගුණයයි.
Continue Reading2. කරුණා – Karuna
කරුණා (Karuna) සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් දෙවන විහරණය කරුණාවයි. කරුණාව නම් දුකින් පෙළෙන සත්ත්වයන් කෙරෙහි ඇතිවන අනුකම්පාවයි. සතුරු බිය, රෝග බිය, හදිසි අනතුරු හා විපත්
Continue Reading1. මෙත්තා – Meththa
මෙත්තා (Meththa) සතර බ්‍රහ්ම විහරණයන් අතුරින් පළමු විහරණය මෙත්තා හෙවත් මෛත්‍රීයයි. මෛත්‍රීය නම් හිතවත් භාවයයි. කිසිදු භේදයකින් තොරව සියලු සත්ත්වයා දුකින් තොරව
Continue Readingවීර්ය පාරමිතාව
උතුම් බලාපොරොත්තුවක් ඉටු වන තුරු නොපසුබට උත්සාහයෙන් කටයුතු කිරීම වීර්යයයි. පසු බැසීමට හේතු වන කුමක් ඉදිරිපත් වුවද ඒ එකකින්වත් මන්දෝත්සාහී නොවී කටයුත් ඇරඹීමටත්, ඇරඹි කටයුතු නොනවත්වා
Continue Readingප්‍රඥා පාරමිතාව
ජීවිතය හා ලෝකය පිළිබඳ ඇති තතු හෙවත් යතා තත්ත්වය වටහා ගැනීම ප්රඥාවයි. නිවන් සොයා යන බෝසත්වරු මෙය පාරමිතාවක් වශයෙන් සම්පූර්ණ කරති. ලෞකික, ලෝකෝත්තර වශයෙන්
Continue Reading